fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනතාවගේ ඡන්ද අයිනිය ලබා දෙන්න – මන්ත්‍රී ලක්ෂ්මන් යාපා

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2019 17:44

ජනතාවගේ ඡන්ද අයිනිය ලබා දෙන්න – මන්ත්‍රී ලක්ෂ්මන් යාපා

ඉල්ලා අස්වීම නොව මැතිවරණ පැවැත්වීම මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ වගකීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.

නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සදහන් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතාද මෙහිදී අදහස් දැක්වූවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2019 17:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්