fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෝනොවන රෝග පාලනයට නව වැඩපිළිවෙළක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2019 16:02

බෝනොවන රෝග පාලනයට නව වැඩපිළිවෙළක්

බෝනොවන රෝග පාලනයට නව වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

ඝන, අර්ධ ඝන සහ දියර ආහාරවල අධික සීනි, ලුණු සහ මේදය අඩංගු වන්නේ නම් ඒ සඳහා වර්ණ සංකේතයක් භාවිතය අනිවාර්ය කිරීමයි සැලැස්ම. එය ලබන අප්‍රේල් මස පළමුවෙනිදා සිට කි‍්‍රයාත්මක කරන බව ද අමාත්‍යාංශය සඳහන් කළා. වර්ණ සංකේතය අදාළ ආහාර ලේබලයේ ප‍්‍රධාන රාමුවේ ප‍්‍රදර්ශනය කළයුතුය.

පැණිබීම සඳහා හදුන්වාදුන් වර්ණ සංකේතය මේ වනවිට සාර්ථකව කි‍්‍රයාවට නැංවෙනවා. ඒ ආකාරයට ජනතාව ඝන සහ අර්ධ ඝන ආහාර මිලදි ගැනීමේදීත් අවධානය යොමු කරනු ඇති බවයි අමාත්‍යාංශය පෙන්වාදෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2019 16:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්