පළිගැනීමේ චේතනාවෙන් වැඩ තහනමට හා විවිධ ස්ථානමාරුවීම්වලට ලක්ව ඇති රාජ්‍ය සේවකයන් සදහා පැමිණිලි කිරීමට මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසනවා. ජාතික නිදහස් පෙරමුණ කාර්යාලයේ අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදීයි ඒ මහතා මේ බව කියා සිටියේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර,
[ot-video type=”youtube” url=”https://youtu.be/UbeLHoiuPNs”]