ජපානය සහ පිලිපීනය ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සදහා සුදානම් වනවා.
ඒ පිලිබද සාකච්ඡා වාර කිහිපයක් ද පැවති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. දෙරට අතර නාවික සම්බන්ධතා වැඩිදියුණු කරගැනීම සහ කලාපීය ස්ථාවරත්වය තහවුරු කරගැනීමයි අරමුණ. නාවික අභ්‍යාසය චීන මුහුද ආශ්‍රිතව පැවැත්වෙනු ඇති බවටයි වාර්තා වන්නේ.