fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනතාවට අඩුමිලට විදුලිය ලබාදීම සදහා පුළුල් වැඩපිළිවෙළක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2019 13:08

ජනතාවට අඩුමිලට විදුලිය ලබාදීම සදහා පුළුල් වැඩපිළිවෙළක්

ජනතාවට අඩුමිලට විදුලිය ලබාදීම සදහා පුළුල් වැඩපිළිවෙළක් ඉදිරියේදී සකස් කරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා ප‍්‍රකාශ කළා.

ඒ සදහා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමයි අරමුණ. අඛණ්ඩව විදුලිය සම්පාදනය සදහාද අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගෙන තිබෙනවා. විදුලිබල ක්ෂේත‍්‍රයේ පවතින ගැටලුවලට විසදුම් ලබාදෙන බවත්, අමාත්‍යවරයා සදහන් කළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2019 13:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්