13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය තෝරාගත් අනෙකුත් පාසල්වලත්, ක්‍රියාත්මක කරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්රකාශකළා. ඒ ලබන මැයි මාසයේ සිට.
වෘත්තීය හා තාක්ෂණික අංශ පිලිබදවත්, විශේෂ අවධානය යොමුවුණා. ළමුන්ගේ නිපුණතා සංවර්ධනයයි මුලික අරමුණ. වෘත්තීය විෂයන් 26 ක් පාසල් විෂය මාලාවට එක්කර තිබෙනවා. ඒ අනුව සාමාන්‍ය පෙළ සමත් සහ අසමත් සිසුන්ට එම විෂය ධාරා යටතේ උසස් අධ්‍යාපනය හැදෑරීම සදහා පහසුකම් සැලසීමටයි කටයුතු යොදා තිබෙන්නේ. පලමු අදියර යටතේ එය පාසල් 42කආරම්භ වුණා. දෙවන අදියරේදී 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය ආරම්භ කළ පාසල් සංඛ්‍යාව 150 ක්.