fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අර්තාපල් ගොවීන්ට සහන ක්‍රමයට අර්තාපල් බීජ

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2019 09:36

අර්තාපල් ගොවීන්ට සහන ක්‍රමයට අර්තාපල් බීජ

ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ සුළු පරිමාණ අර්තාපල් ගොවීන් නගා සිටුවීම උදෙසා රජයේ ගොවිපලවල නිෂ්පාධිත අර්තාපල් බීජ හොන්ඩර 500ක් සහන ක්‍රමය මත බෙදා දෙනු ලැබීය.

අර්තපල් ගොවීන්ට මෙම බීජ තොගය බෙදා දීම වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින නුවරඑලියේදී සිදුවිය.

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2019 09:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar179.39183.06
USA
Pound232.18239.41
UK
Euro197.73204.49
EU
Yen1.621.67
Japan
Yuan25.726.91
China
Dollar121.84126.92
Australia
CountryCurrencyRate
Dinar480.97
Dinar597.39
Riyal470.97
Riyal49.80
Riyal48.33
Dirham181.33