fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ එජාප අපේක්‍ෂකයෙක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2019 18:52

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ එජාප අපේක්‍ෂකයෙක්

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ යටතේ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයෙකු බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා.

ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේදී සංවිධාන කළ ජාතික අන්තර්ආගමික සමුළුව අමතමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය ජෙහාන් පෙරේරා මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2019 18:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්