කොළඹ නගර සභාවේ පුරප්පාඩු ගණනාවක් සදහා අලුතින් බදවා ගත් සේවක සේවිකාවන්ට පත්වීම් ප්රදානය කිරීම මහජන පුස්තකාල ශ්රවනාගාරයේදී පැවැත්වුණා. ඒ කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්රධානත්වයෙන්.
අලුතින් බදවා ගත් 800 දෙනෙකුට පමණ නව පත්වීම් ලිපි භාර දීම සිදු කෙරුණා. මෙම අවස්ථාවට නාගරික මන්ත්රීවරුන් මෙන්ම නාගරික කොමසාරිස් වී කේ අනුර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/g2FqFPtj1wA”]