fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නෙදර්ලන්තයේ හේග් නගරයේ මහල් නිවාස සංකීර්ණයක පිපිරීමක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2019 15:46

නෙදර්ලන්තයේ හේග් නගරයේ මහල් නිවාස සංකීර්ණයක පිපිරීමක්

නෙදර්ලන්තයේ හේග් නගරයේ මහල් නිවාස සංකීර්ණයක පිපිරීමක් සිදුවුණා.

පිපිරීමත් සමග ගොඩනැගිල්ල කඩා වැටීම හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලැබුවා. ගෑස් කාන්දුවකින් පිපිරීම සිදුවූ බව එරට වාර්තා සදහන් කරනවා. ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා.  ගොඩනැගිල්ලේ සිටි සියලු දෙනා නිරුපද්‍රිතව බේරා ගැනීමට සහන සේවකයින්ට හැකි  වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2019 15:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්