fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිරියා යුද්ධයෙන් මියගිය දරුවන් සිහිපත් කෙරේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2019 15:11

සිරියා යුද්ධයෙන් මියගිය දරුවන් සිහිපත් කෙරේ

සිරියා යුද්ධයෙන් මියගිය දරුවන් සිහිපත් කිරීම සඳහා විශේෂ කෞතුකාගාරයක් ඉදිකර තිබෙනවා. කුඩා දරුවන් භාවිත කරන විවිධ උපකරණ, සෙල්ලම්බඩු ආදීයෙන් එය සමන්විත බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

සරණාගත කඳවුරුවල රැඳීසිටින දරුවන් පිළිබද තොරතුරු ද ඊට ඇතුලත්. මිලියන 2.5කට වැඩි සිරියාවට අයත් සරණාගත දරුවන් ලෝකයේ විවිධ රටවල ජීවත් වන බව යුනිසෙෆ් සංවිධානය පෙන්වාදෙනවා. තවත් මිලියන 2.6ක දරුවන් පිරිසක් සිරියාව තුළ අවතැන්ව සිටින බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2019 15:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්