fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෑම මාස 4 කට වරක්ම අලුත් ඡන්ද දායකයන් නාම ලේඛනයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2019 12:13

සෑම මාස 4 කට වරක්ම අලුත් ඡන්ද දායකයන් නාම ලේඛනයට

සෑම මාස 4 කට වරක්ම වයස අවුරුදු 18 සම්පූර්ණ පුද්ගලයන් ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුලත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

ඊට අවශ්‍ය විධිවිධාන ඇතුලත් පනත් කෙටුම්පතක් ද සකස් කර ඇති බවයි ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා ප‍්‍රකාශ කළේ.

ජාත්‍යන්තර මැතිවරණ දිනයට සමගාමීව පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ද සංවිධාන කර ඇති බව මහින්ද දේශපි‍්‍රය මහතා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2019 12:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්