රුසියාවේ ලෙනින් ග්රාත් නගරය නාසි හමුදාවෙන් මුදාගෙන වසර 75 ක් සපිරීම නිමිත්තෙන් හමුදා පෙලපාලියක් සංවිධාන කර තිබුණා.
ඊට හමුදා භටයින් 2500 ක් පමණ එක්ව සිටියා. හමුදා පෙලපාලිය ශාන්ත පීටස්බ්ර්ග් නගරයේදීයී පැවැත්වුණේ.

© 2024 ITN News - Powered by ITN DIgital.