මෙම වසර අවසානයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ස්ථිරවම එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=hAeMoEgf0lo&feature=youtu.be&fbclid=IwAR1BZgIy2zFD9fR2SbX21aA3Ts1VRHP6zAUxl4VvarHZpGpKqSh54VM1LLg”]
ගම්පොල අභිනවයෙන් ඉදිකළ නගර සභා රැස්වීම් ශාලාව ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. වැලිගල්ල ඇල්පිටිය මාර්ගය විවෘත කිරීම ඇතුළු තවත් සංවර්ධන වැඩසටහන් ගණනාවක් ජනතා අයිතියට පත් කිරීම මෙහිදී සිදු වුණා. වතුකම්කරු වැටුප් ප්රශ්නය පිලිබදව ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පල කළා.
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=wG5hCJ_QLew&feature=youtu.be&fbclid=IwAR1DlqB93B9Va5pSK38lc4WhJUJ4eCBoOfZQAeby5WlR9uyygbRQzNtKNAI”]
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානයක මහතා ද අදහස් දැක්වුවා.
පා.ම මයන්ත දිසානයක,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=fQtnbD49-48&feature=youtu.be&fbclid=IwAR29SXfUblh_yWAPbPSAyjJTn8LCmahbIKmTQS4obZVf9aYqSg1OFUWKvko”]