fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2019 06:55

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ යක්කල, මීගොඩ සහ වැල්ලම්පිටිය ප‍්‍රදේශවලදීයි.

ඔවුන් ළඟ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 22කට වැඩි ප‍්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති බවයි මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. සැකකරුවන් ගම්පහ, හෝමාගම සහ අළුත්කඩේ මහේ්ස්ත‍්‍රාත් අධිකරණවලට අද ඉදිරිපත් කෙරෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2019 06:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්