ආවා කල්ලියේ සාමාජිකයන් තුන් දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා.
යාපනය පොලිස් වසමේ නාච්චිඅම්මාන් කෝවිල අසළදී පුද්ගලයන් දෙදෙනෙකු කපා කොටා පළායාමේ සිද්ධියකට ඔවුන් සම්බන්ධ වී තිබෙනවා. සැකකරුවන් ළඟ තිබි කඩු දෙකක් හමුවුණා. ඔවුන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.