fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආවා කල්ලියේ 3ක් යාපනයේදී අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2019 17:52

ආවා කල්ලියේ 3ක් යාපනයේදී අත්අඩංගුවට

ආවා කල්ලියේ සාමාජිකයන් තුන් දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා.

යාපනය පොලිස් වසමේ නාච්චිඅම්මාන් කෝවිල අසළදී පුද්ගලයන් දෙදෙනෙකු කපා කොටා පළායාමේ සිද්ධියකට ඔවුන් සම්බන්ධ වී තිබෙනවා. සැකකරුවන් ළඟ තිබි කඩු දෙකක් හමුවුණා. ඔවුන් යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2019 17:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්