fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනාගත ජනපති ගැන මංගල කිවූ දේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2019 18:31

අනාගත ජනපති ගැන මංගල කිවූ දේ

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති ධුරයට පත් වන්නේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.  එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් කාර්යාලයේදී පැවති හමුවකදී අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.

අමාත්‍ය මංගල සමරවීර,

මාතර දිස්ත්‍රික් සියලුම පළාත් පාලන ආයතනවල එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හමුවක් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන මට්ටමින් සිදු කරන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙහිදී සොයා බැලුවා. ඉදිරි ව්‍යාපෘති පිළිබදවද මන්ත්‍රීවරුන් අමාත්‍යවරයා දැනුවත් කළා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2019 18:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්