fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනයේ කැනඩා තානාපති ඉවත් කෙරේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2019 15:13

චීනයේ කැනඩා තානාපති ඉවත් කෙරේ

චීනයේ කැනඩා තානාපතිවරයා ඉවත් කිරීමට කැනඩා අගමැති ජස්ටින් ටෘෘඩෝ කටයුතු කර තිබෙනවා.

ජ්‍යේෂඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙකුවන ජෝන් මැකලම් චීනයේ කැනඩා තානාපතිවරයා ලෙස කටයුතු කළා. චීනයේ ප්‍රමුඛ පෙළේ දුරකතන සමාගමක ප්‍රධාන මූල්‍ය නිලධාරිනීය කැනඩාවේ දී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශය හේතුවෙනුයි මෙසේ ඉවත් කර ඇත්තේ. ඔහු එම නිලධාරිනිය කැනඩාවේදී අත්අඩංගුවට ගැනීම හෙලා දකිමින් ප්‍රකාශයක් සිදුකර තිබුණා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ තමන් චීනයේ කැනඩා තානාපතිවරයාගේ සේවය ඉවත්කිරීම පිළිගත් බවයි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2019 15:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්