fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගංජා තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2019 14:57

ගංජා තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ගංජා තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා.

ඔහු ළඟ තිබි ගංජා කිලෝ ග‍්‍රෑම් හතරකට වැඩි ප‍්‍රමාණයක් හමුවී තිබෙනවා. සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කොස්ලන්ද ප‍්‍රදේශයේදී. ඔහුව බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2019 14:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්