fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අපරාධකරුවන්ගේ ඇඟිලි සලකුණු ස්වයංකී‍්‍රය පරිගණක පද්ධතියකට

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2019 12:51

අපරාධකරුවන්ගේ ඇඟිලි සලකුණු ස්වයංකී‍්‍රය පරිගණක පද්ධතියකට

අපරාධකරුවන් සැනකින් හදුනාගත හැකි පරිදි ඇඟිලි සළකුණු ස්වයංකී‍්‍රය පරිගණක පද්ධතියකට ඇතුලත් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

මිලියන එකයි දශම නවයකගේ පමණ ඇඟිලි සලකුණු ඊට ඇතුලත් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. විනාඩියකට අඩු කාලයකදී ඒවා හදුනා ගැනීමට හැකිවීම නව පද්ධතියේ විශේෂත්වයක්. අධිකරණ කි‍්‍රයාවලිය වේගවත්වීමට ද එය හේතුවක් බව පොලීසිය ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2019 12:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්