fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සොඳුරු වරලස දන්දුන් මහා කේෂදානය

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2019 15:34

සොඳුරු වරලස දන්දුන් මහා කේෂදානය

ඉන්දිරා පිළිකාභාරයේ මූලිකත්වයෙන් පිළිකා රෝගීන් වෙන්වෙන් කාන්තාවන් 450ක් සිය සොඳුරු වරලස දන්දීමේ මහා පින්කමක් බලංගොඩ දී පැවැත්වුණා. කොන්ඩය ගිලිහී ගිය පිළිකා රෝගීන් වෙත කෘත්‍රිම කොන්ඩා (විග්) සාදා දීමට කේෂදානයෙන් ලබාගත් වරලස භාවිත කිරීමට නියමිතයි…

පිළිකා රෝගයෙන් මියගිය,  කතානායක කරූ ජයසූරිය මහතාගේ දියණියක වන ඉ න්දිරා ජයසූරිය මහත්මිය සිහිවීම පිණිස අරඹන ලද ඉන්දිරා පිළිකා භාරයේ මූලස්ථානය මහරගම අපේක්ෂා රෝහල ඉදිරිපිට පිහිටා තිබෙනවා. දවසේ පැය 24ම විවෘතව පවතින මෙම ආයතනයේ 0112363211 අංකය අමතා ඔබට අවශ්‍ය සේවාව ලබාගැනීමේ හැකියාව පවතිනවා..

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2019 15:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්