fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

”සේනා” නිසා හානිවූ ගොවිබිම් සඳහා වන්දි ලබාදීම අඛණ්ඩව

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2019 11:57

”සේනා” නිසා හානිවූ ගොවිබිම් සඳහා වන්දි ලබාදීම අඛණ්ඩව

සේනා දළඹු ව්‍යාප්තියෙන් හානිවූ ගොවිබිම් සඳහා වන්දි ලබාදීම අඛණ්ඩව සිදුකරන බව අමාත්‍ය පී හැරිසන් මහතා ප‍්‍රකාශ කළා.

මේ වනවිටත් වන්දි ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 250 ක් වෙන්කර තිබෙනවා. ඉන් නොනැවතී අවශ්‍ය පරිදි වන්දි ලබාදීමේ කටයුතු සිදුකරන බවයි අනුරාධපුර රඹෑව සඳමල්ගම ගොවිජනතාව අමතමින් අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ.
ප‍්‍රාදේශීය මට්ටමින් දළඹුවා පාලනයට අවශ්‍ය සියලු කි‍්‍රයාමාර්ග මේ වනවිට ගෙන තිබෙනවා. හානිවූ ගොවිබිම් සමීක්ෂණ කටයුතු ද අඛණ්ඩව සිදුකෙරෙන බවයි අමාත්‍යවරයා පෙන්වාදුන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2019 11:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්