ගෝනිබිල්ලෙක් මවා පාන විපක්ෂය
Related Articles
නව ව්‍යවස්ථාව, මහාසංඝරත්නය ඇතුළු සියලු පාර්ශව සදහා සංවාදයට විවෘත කර ඇති අවස්ථාවක විපක්ෂය ගෝනිබිල්ලෙක් මවා පාන බව අමාත්‍ය කබිර් හෂිම් මහතා පවසනවා. මහනුවර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.
අමාත්‍ය කබිර් හෂිම්,