fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාව තුළ අක්ෂි අනතුරු ඉහළට

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2019 13:17

ශ්‍රී ලංකාව තුළ අක්ෂි අනතුරු ඉහළට

නොදැනුවත්කම හා විවිධ වෘත්තීන්වලදී ආරක්ෂක උපකරණ භාවිත නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ අක්ෂි අනතුරු ඉහළ ගොස් ඇති බව විශේෂඥ අක්ෂි ශෛල්‍ය වෛද්‍ය මධුවන්ති දිසානායක මහත්මිය පවසනවා. වෘත්තීය සුරක්ෂිතතාව සහ අක්ෂි සෞඛ්‍ය පිළිබද කොළඹ දී පැවැති සම්මන්ත්‍රණයකදී ඒ මහත්මිය මෙම අදහස් පළකලා.

ශ්‍රී ලංකාව තුළ වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍ය නොසලකා හැරීම හේතුවෙන් වසරකට හාරදහසකට පමණ අනතුරුවලට මුහුණ දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙනවා.  වෘත්තීය සුරක්ෂිතතාව හා අක්ෂි සෞඛ්‍ය පිළිබද සම්මන්ත්‍රණයේ දී වෛද්‍යවරුන් පෙන්වා දුන්නේ වෘත්තීය සුරක්ෂිතතාව පිළිබද නීති හදුන්වාදීමට අපේක්ෂා කරන බවයි. සම්මන්ත්‍රණයෙන් අනතුරුව අයිටීන් වෙත අදහස් දැක්වූ විශේෂඥ අක්ෂි ශෛල්‍ය වෛද්‍ය මධුවන්ති දිසානායක මහත්මිය.

විශේෂඥ අක්ෂි ශෛල්‍ය වෛද්‍ය මධුවන්ති දිසානායක,

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2019 13:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්