fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිස්බුල්ලා නායකයාගෙන් ඊශ‍්‍රායලයට අනතුරු ඇඟවීම්

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2019 09:53

හිස්බුල්ලා නායකයාගෙන් ඊශ‍්‍රායලයට අනතුරු ඇඟවීම්

සිරියාවේ සිදුකරන ප‍්‍රහාර සම්බන්ධයෙන් හිස්බුල්ලා නායකයා ඊශ‍්‍රායලයට අනතුරු අඟවා තිබෙනවා.

අඛණ්ඩව සිරියාව තුළ සිදුකරන ප‍්‍රහාර කලාපීය යුද්ධයකට මඟපාදන බවයි නායක හසාන් නසරල්ලා පෙන්වාදෙන්නේ. ඒ ලෙබනනයේ රූපවාහිනී නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. සිරියා සිවිල් යුද්ධය අවසන් කිරීම සඳහා ජාත්‍යන්තරයේ ප‍්‍රබල අවධානයක් යොමුව තිබෙනවා. එවැනි පසුබිමක ඊශ‍්‍රායල සිදුකරන ප‍්‍රහාර සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසුවන බවයි ඔහු පෙන්වාදෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2019 09:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්