fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුරාවස්තු කැනීම් කළ පුද්ගලයෙකු වව්නියාවේදී අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2019 09:47

පුරාවස්තු කැනීම් කළ පුද්ගලයෙකු වව්නියාවේදී අත්අඩංගුවට

පුරාවස්තු ලබාගැනීම සඳහා කැනීම් කළ පුද්ගලයෙකු පුවරසන්කුලම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැනීම් සඳහා යොදාගත් උපකරණ ද සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ. එම ස්ථානයේ සිටි අනෙක් පිරිස පළාගොස් තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු කුලියාපිටිය අස්වැද්දුම ප‍්‍රදේශයේපදිංචි වයස අවුරුදු 35 ක පුද්ගලයෙකි. ඔහු අද වව්නියාව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2019 09:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්