fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සේනාගෙන් සිදුවූ වගා හානිය 20%කට අඩු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2019 08:57

සේනාගෙන් සිදුවූ වගා හානිය 20%කට අඩු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි

සේනා දළඹුවාගෙන් අස්වැන්නට සිදුවූ හානි පිළිබද සමීක්ෂණය ආරම්භ වුණා. වගා හානිය 20% කට වඩා අඩු බවයි කෘෂිකර්ම සහකාර අධ්‍යක්ෂ අනුර විජේතුංග මහතා සඳහන් කළේ.

වගා හානි සිදුවූ ගොවීන්ට වන්දි ලබාදීමේ කටයුතු ද මේ වනවිට සිදුවෙනවා. ඒ පිළිබද සතිපතා ලිඛිත වාර්තාවක් ලබාදෙන ලෙසයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම්දී තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2019 08:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo