fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ ඉදිරිය පිළිබඳ නිර්දේශ ඇතුළත් වාර්තාව ජනපතිට

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2019 15:13

ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ ඉදිරිය පිළිබඳ නිර්දේශ ඇතුළත් වාර්තාව ජනපතිට

ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරිමට පත්කළ අමාත්‍ය කමිටු වාර්තාව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාට භාරදීමට තීරණය කර තිබෙනවා.

වාර්තාව අනිද්දා (28) දිනයේදී ජනාධිපතිතුමාට භාරදෙන බවයි කමිටු සාමාජික අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේ. ගුවන් සමාගමේ අනාගතය පිළිබඳ ප‍්‍රතිපත්තිමය නිර්දේශ කිහිපයක් වාර්තාවට ඇතුළත්. එරාන් වික‍්‍රමරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුව විමර්ශන කි‍්‍රයාත්මක කළ බවයි හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2019 15:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්