fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍රී නගර් ආශ‍්‍රිතව යළි ගැටුම්

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2019 14:52

ශ‍්‍රී නගර් ආශ‍්‍රිතව යළි ගැටුම්

ශ‍්‍රී නගර් ආශ‍්‍රිතව යළි ගැටුම් හටගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා ප‍්‍රකාශ කළා.

පොලිසිය සහ ආරක්ෂක අංශ ඒකාබද්ධව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඊට ජායිෂ් ඊ මෙහොමද් සංවිධානයේ සාමාජිකයන් ප‍්‍රහාරයක් එල්ල කළා. ඒ සමඟ ගැටුම් උත්සන්න වූ බවයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ. මිය ගිය සටන්කාමීන් හතර දෙනෙකුගේ සිරුරුද සොයාගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2019 14:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්