fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව තාක්ෂණය උපයෝගීකර ගනිමින් මැණික් කර්මාන්තය දියුණු කිරීමට පියවර

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2019 12:11

නව තාක්ෂණය උපයෝගීකර ගනිමින් මැණික් කර්මාන්තය දියුණු කිරීමට පියවර

නව තාක්ෂණය උපයෝගීකර ගනිමින් මැණික් කර්මාන්තය දියුණු කිරීමට පියවර ගන්නා  බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසනවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වෙමින් රෙජිනෝල්ඩ් කුරේ මහතා මෙම අදහස් පළකළා. ප්‍රදේශයේ මැණික් කර්මාන්තයේ වත්මන් තත්ත්වය පිළිබද සොයා බැලීමට මෙහිදී කටයුතු කෙරුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2019 12:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්