නව තාක්ෂණය උපයෝගීකර ගනිමින් මැණික් කර්මාන්තය දියුණු කිරීමට පියවර ගන්නා බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/aAufxHu_lxs”]
රත්නපුර දිස්ත්රික්කයේ සංචාරයක නිරත වෙමින් රෙජිනෝල්ඩ් කුරේ මහතා මෙම අදහස් පළකළා. ප්රදේශයේ මැණික් කර්මාන්තයේ වත්මන් තත්ත්වය පිළිබද සොයා බැලීමට මෙහිදී කටයුතු කෙරුණා.