fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප‍්‍රංශ ඉතාලි දේශ සීමාවේ ගුවන් අනතුරකින් 5ක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2019 11:01

ප‍්‍රංශ ඉතාලි දේශ සීමාවේ ගුවන් අනතුරකින් 5ක් ජීවිතක්ෂයට

ප‍්‍රංශ සහ ඉතාලි දේශ සීමාවේ දී ගුවන් අනතුරක් සිදුවුණා. ඒ හෙලිකොප්ටර් යානයක් සහ සැහැල්ලු ගුවන් යානයක් එකිනෙක ගැටීමෙන්.

අනතුරෙන් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවයි ඉතාලි වාර්තා සඳහන් කළේ. තුවාලකරුවන් වැටී ඇත්තේ ඉතාලියේ කදුකර ප‍්‍රදේශයකට. ඔවුන්ට ප‍්‍රතිකාර ලබාදීම සඳහා වෛද්‍යවරුන් සමඟ තවත් හෙළිකොප්ටර් යානා දෙකක් යොමුකර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2019 11:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්