රාජ්‍ය සේවකයන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර යළි ලබාදීමට මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/H3ZMDCF5M50″]