පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලමින් අධිකරණයට යෑමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ සංවිධාන කළ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා ද මෙහිදී අදහස් පළකළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/LojnAzbJCbs”]