අත්‍යවශ්‍ය භාණ්ඩ සහනදායි මිළකට ලබා දීම සදහා මේ වසරේදී සතොස ශාඛා පන්සියය දක්වා වැඩි කරන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා. වවුනියාව දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වු අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/UQLY4JKB1EA”]