fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සතොස ශාඛා පන්සියය දක්වා වැඩි කිරීමට පියවර

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2019 15:48

සතොස ශාඛා පන්සියය දක්වා වැඩි කිරීමට පියවර

අත්‍යවශ්‍ය භාණ්ඩ සහනදායි මිළකට ලබා දීම සදහා මේ වසරේදී සතොස ශාඛා පන්සියය දක්වා වැඩි කරන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා. වවුනියාව දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වු අවස්ථාවේ  මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2019 15:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්