fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දුනිසියාවේ සුලවෙසි දූපත්වලින් දහස් ගණනක් ජනතාව ඉවත් කෙරේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2019 15:09

ඉන්දුනිසියාවේ සුලවෙසි දූපත්වලින් දහස් ගණනක් ජනතාව ඉවත් කෙරේ

ඉන්දුනිසියාවේ සුලවෙසි දූපත් ආශි‍්‍රත ප‍්‍රදේශයෙන් දහස් ගණනක් ජනතාව ඉවත් කර තිබෙනවා.

ඒ ප‍්‍රදේශයට බලපා ඇති ජල ගැලීම් තත්ත්වය හේතුවෙන්.

දින කිහිපයක සිට පවතින අධික වැසි සමඟ ජල ගැලිම් සහ නායයාම් හටගැනුණා.

තිහකට ආසන්න පිරිසක් මියගොස් ඇති අතර අතුරුදන්වූවන් සොයා විශේෂ කණ්ඩායම් මෙහෙයුම්වල නිරතව සිටින බවයි එරට ආපදා අංශ සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2019 15:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්