fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇසෑම් ප‍්‍රාන්තයේ විරෝධතා තවමත්

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2019 14:47

ඇසෑම් ප‍්‍රාන්තයේ විරෝධතා තවමත්

ඇසෑමේ ප‍්‍රාන්තයේ විරෝධතා තවමත් කි‍්‍රයාත්මක බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළා.

ඒ පුරවැසි නීතිය සංශෝධනයට ප‍්‍රාන්ත බලධාරින් තීරණය කිරිම හේතුවෙන්. මෙම සංශෝධනය මගින් මුස්ලිම් නොවන සංක‍්‍රමණිකයින්ට පුරවැසිභාවය ලබාදීමට උත්සාහ කරන බවටයි ඔවුන් චෝදනා කරන්නෙ. පකිස්ථානය,බංගලිදේශය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් ඉලක්ක කර ගනිමින් නීති සංශෝධනය ගෙන එන බව විරෝධතාකරුවන්ගේ තවත් චෝදනාවක්.

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2019 14:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්