fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලිය පිළිබද නව ප‍්‍රතිපත්තිය මාර්තු පළමුදා සිට

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2019 11:39

විදුලිය පිළිබද නව ප‍්‍රතිපත්තිය මාර්තු පළමුදා සිට

විදුලි ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් නව ප‍්‍රතිපත්තියක් හදුන්වාදෙන බව අමාත්‍ය රවී කරුණානායක මහතා ප‍්‍රකාශ කළා.

මාර්තු මස 01වනදා සිට එය කි‍්‍රයාත්මක කිරිමයි සැළසුම. ජනතාවට බරක් නොවන අයුරින් විදුලි බලය සැපයිමට කටයුතු කරන බවයි අමාත්‍ය රවී කරුණානායක මහතා ප‍්‍රකාශ කළේ. සූර්යබල විදුලි උත්පාදනය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව තිබෙනවා. නිෂ්පාදකයාට , පාරිභෝගිකයාට මෙන්ම විදුලිබල මණ්ඩලයටත් ආර්ථිකමය ප‍්‍රතිලාභයක් හිමිවන අයුරින් සැලසුම් සකස් කිිරිමයි අරමුණ. කුඩා සූර්ය බල කර්මාන්තකරුවන් මුහුණදි සිටින ගැටලු සම්බන්ධයෙන් ද අමාත්‍යවරයාගේ අවධානය යොමුවුණා. ඉදිරි සති දෙක තුළ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසයි අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබා දුන්නෙ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2019 11:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්