ඉන්දියාව නවතම අභ්‍යාවකාශ යානයක් ගුවන්ගත කර තිබෙනවා.
කලම් හැට් වී ටූ ලෙස නම් කර ඇති එය බරින් අඩු අභ්‍යාවකාශ යානයක්වීම විශේෂත්වයක්. එරට උසස් අධ්‍යාපනය හදාරණ සිසුන් පිරිසක් මෙම යානය නිර්මාණය කර තිබෙනවා. එහි බර කිලෝග්‍රෑම් එකයි දශම දෙකයි හයක්. තොරතුරු රැස්කිරීම අරමුණ බවයි ඉන්දීය වාර්තා ප්‍රකාශ කළේ.