fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සේනා මදිවට මහසෝනාත්

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2019 17:13

සේනා මදිවට මහසෝනාත්

සේනා දළඹුවාට සමාන තවත් විනාශකාරී දළඹු විශේෂයක් මාතර දිස්ත්‍රික්කයෙන් හමු වී තිබෙනවා.

වී ගොවිතැන ආශ්‍රිතව මෙම දළඹුවා දැක ගැනීමට ලැබෙන අතර එම සත්වයා විශේෂිත කහ පැහැයක් ගන්නවා.

ගොවීන් එම සත්ත්වයා හදුන්වන්නේ මහ සෝනා ලෙසයි.

මෙම දළඹුවා ගොයම් පත්‍රවලට හානි සිදුකර ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2019 17:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්