fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමෘද්ධි බැංකු බොල් ණය කඩිනමින් අයකර ගන්නා ලෙස උපදෙස්

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2019 16:55

සමෘද්ධි බැංකු බොල් ණය කඩිනමින් අයකර ගන්නා ලෙස උපදෙස්

සමෘද්ධි බැංකු බොල් ණය රුපියල් මිලියන 1119 ක් කඩිනමින් අයකර ගන්නා ලෙස අමාත්‍ය දයා ගමගේ මහතා උපදෙස් දුන්නා.

සමෘද්ධි බැංකු මගින් ක්‍රියාත්මක කළ රණවිරු නිවාස ණය යෝජනා ක්‍රමය දිවි නැගුම සහන අරුණ සහ දිරිය සවිය ණය යෝජනා ක්‍රම මගින් රුපියල් මිලියන 13 ක පමණ මුදලක් නිකුත්කර තිබෙනවා. එම වැඩසටහන මගින් අයවීමට ඇති බොල් ණය ප්‍රමාණය මිලියන 388 ඉක්මවන බවයි අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී හෙළිවුණේ. සමෘද්ධි බැංකු ජාලය මගින් ප්‍රතිලාභීන් මිලියන නවයක් සදහා ණය නිකුත්කර තිබෙනවා. එහි මූල්‍ය වටිනාකම බිලියන 261 ක්.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2019 16:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo