fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දීය දුම්රිය සේවයට සේවකයින් දෙලක්ෂ තිස් දහසක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2019 16:10

ඉන්දීය දුම්රිය සේවයට සේවකයින් දෙලක්ෂ තිස් දහසක්

ඉදිරි වසර දෙක තුළ දුම්රිය සේවයට දෙලක්ෂ තිස් දහසක් බඳවා ගන්නා බව ඉන්දියාව ප‍්‍රකාශ කළා. සෑම අංශයකම පවතින පුරප්පාඩු පිරවීමයි සැලැස්ම. දුම්රිය ආශ‍්‍රිතව රැකියා ලක්ෂ 4ක් පමණ පවතින බවයි දුම්රිය අමාත්‍ය පියුස් ගෝයාල් ප‍්‍රකාශ කළේ. ඉදිරි වසර දෙක ඇතුලත ලක්ෂයකට වැඩි පිරිසක් දුම්රිය සේවයෙන් විශ‍්‍රාම ගැන්වීමටයි නියමිත. ඒ අනුව පුරප්පාඩු සම්පුර්ණ කළ යුතු බව ඒ පිලිබඳ පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2019 16:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්