මැලේසියාවේ නව රජු ලෙස සුල්තාන් අබ්දුල්ලා පත්වෙයි
Related Articles
මැලේසියාවේ නව රජු ලෙස සුල්තාන් අබ්දුල්ලා පත්කර තිබෙනවා.
59 හැවිරිදි ඔහු ලබන 31 වනදා එහි දිවුරුම් දෙනු ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. සෑම වසර පහකට වරක්නව රජෙකු තෝරා පත්කර ගත යුතු බව එරට ව්‍යවස්ථාවේ සඳහන්. එහෙත් හිටපු මොහොමඩ් රජු ඉල්ලා අස්වුණේ කාලය සම්පුර්ණවීමට වසර දෙකක් තිබියදී. මැලේසියා ඉතිහාසයේ රජ කෙනෙකු සිහසුන අත්හළ පලමු අවස්ථාව එය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.