fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඔස්ටෙ‍්‍රිලියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් කම්කරුවන් පිරිසක් අතුරුදන්

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2019 14:37

ඔස්ටෙ‍්‍රිලියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් කම්කරුවන් පිරිසක් අතුරුදන්

ඔස්ටෙ‍්‍රිලියාවේ ඉදිකෙරෙමින් පවතින මහල් ගොඩනැගිල්ලක් කඩා වැටුණා.

එහි සිටි කම්කරුවන් පස් දෙනෙකු සුන්බුන් අතර සිරව සිටින බවයි බලධාරීන් පැවසුවේ. මහල් 4 කින් සමන්විත ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව මෙතෙක් හදුනාගෙන නැහැ. 500 කට වැඩි පිරිසක් සුන්බුන් ඉවත්කිරිමේ කටයුතුවල නිරතව සිටින බවයි ඔස්ටෙ‍්‍රිිලියා මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2019 14:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්