fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඝාතන වරදකරුවෙකුට මරණ දඩුවම

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2019 14:11

ඝාතන වරදකරුවෙකුට මරණ දඩුවම

ඝාතන වරදකරුවෙකුට සබරගමුව පලාත්බද මහාධිකරණය මරණ දඩුවම නියම කළා.

ඒ 2011වසරේ සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන්. පිහියකින් ඇන පුද්ගලයෙකු මරා දැමීම සම්බන්ධයෙන් මෙලෙස වරදකරු වූයේ ගලපිටමඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. රුවන්වැල්ල පොලිසිය සිදුකළ පරික්ෂණයකින් පසු සැකකරුට එරෙහිව නඩු පවරා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2019 14:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo