fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දුනිසියාවේ ජල ගැලීම්වලින් 26ක් ජිවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2019 12:14

ඉන්දුනිසියාවේ ජල ගැලීම්වලින් 26ක් ජිවිතක්ෂයට

ඉන්දුනීසියාවේ ජලගැලීම් සහ නායයාම්වලින් 26 දෙනෙකු මියගියා.

ජලගැල්මට කොටුවූවන් බේරාගැනීමට විශේෂ මෙහෙයුමක් ක‍්‍රියාත්මක කළ බවයි දකුණු සුලවෙසි ආණ්ඩුකාරවරයා ප‍්‍රකාශ කළේ. ප‍්‍රාන්තයේ දිස්ත‍්‍රික් නවයකට ජල ගැල්මෙන් හානි සිදුවුණා. දහස් ගණනක් අවතැන්ව සිටින බවයි වාර්තා වන්නේ. අතුරුදන්වූ 24 දෙනෙකු පිලිබද මෙතෙක් තොරතුරු ලැබී නැති බව සහන කණ්ඩායම් පවසනවා. අයහපත් කාලගුණ තත්වය තවදුරටත් පැවතිය හැකි බවයි කාලගුණ අංශ පෙන්වා දී තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2019 12:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්