ඕස්ට්‍රේලියාවේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් අශ්වයින් අනූවකට අධික සංඛ්‍යාවක් මිය ගොස් තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයේ තිබෙන දිය කඩිති අසළදීයි මෙම අශ්ව සිරුරු හමුවී තිබෙන්නේ.
මෙම සත්වයින් පවතින අධික උෂ්ණත්වය දරාගැනීමට නොහැකිව මෙන්ම කුසගිනි හේතුවෙන් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
අවදානම් තත්ත්වයේ පසුවන සෙසු අශ්වයින් බේරාගැනීමට පරිසරවේදීන් කටයුතු කර ඇති බව සදහන්.
ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ හතලිස් හයයි දශම දෙකක් ලෙසයි සටහන් වී තිබෙන්නේ.