fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පෞද්ගලික බස්රථ ගැන පැමිණිලි කිරිමට විශේෂ දුරකථන අංකයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2019 12:09

පෞද්ගලික බස්රථ ගැන පැමිණිලි කිරිමට විශේෂ දුරකථන  අංකයක්

පෞද්ගලික බස් රථ පැමිණිලි දැනුම්දීම සදහා පැය 24පුරාම ක‍්‍රියාත්මක දුරකථන අංකයක් හදුන්වාදී තිබෙනවා. ඒ බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින්.

බලපත‍්‍ර කොන්දේසි උල්ලංඝණය කරන රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මහතා ප‍්‍රකාශ කළේ.

ජනතාවගෙන් ඉදිරිපත් වන පැමිණිලි විධිමත් විමර්ෂණයකට ලක්කිරීමෙන් පසු අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා බවද සභාපතිවරයා පෙන්වා දුන්නා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2019 12:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්