fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය ආයතන 17 ක කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2019 12:11

රාජ්‍ය ආයතන 17 ක කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට

රාජ්‍ය ආයතන 17 ක් පිලිබද කෝප් කමිටු වාර්තාව එහි සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එය 8 වන පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරයේ කෝප් කමිටු පළමු වාර්තාවයි.

2017වසරේ ජුලි පලමුවනදා සිට සැප්තැම්බර් 30වනදා දක්වා කාලය තුළ රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් සිදුකළ විමර්ෂණවල තොරතුරු ඊට ඇතුලත් බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා සදහන් කළේ.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2019 12:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්