රාජ්ය ආයතන 17 ක් පිලිබද කෝප් කමිටු වාර්තාව එහි සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එය 8 වන පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරයේ කෝප් කමිටු පළමු වාර්තාවයි.
2017වසරේ ජුලි පලමුවනදා සිට සැප්තැම්බර් 30වනදා දක්වා කාලය තුළ රාජ්ය ආයතන සම්බන්ධයෙන් සිදුකළ විමර්ෂණවල තොරතුරු ඊට ඇතුලත් බවයි පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හදුන්නෙත්ති මහතා සදහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/J5KjYsKVSQw”]