fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෑන් රථ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මරුට

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2019 11:31

වෑන් රථ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මරුට

වෑන් රථ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මිය ගියා. තවත් හතර දෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

ප‍්‍රතිකාර සඳහා ඔවුන් ඇතුළත් කර තිබෙන්නේ මොණරාගල මහ රෝහලට. අනතුර සිදුවුණේ බුත්තල – කතරගම ප‍්‍රධාන මාර්ගයේ පරවිල කොටුව 19 කණුව ප‍්‍රදේශයේදී. ඒ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නුග ගසක ගැටීමෙන්.

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2019 11:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්