fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තායිලන්ත කුරුල්ලන් රැගෙන ආ පුද්ගලයෙක් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2019 11:01

තායිලන්ත කුරුල්ලන් රැගෙන ආ පුද්ගලයෙක් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට

තායිලන්තයේ සිට කුරුල්ලන් රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගේ ගමන් මළු කිහිපයක කුරුල්ලන් 57 දෙනෙකු සිටි බවයි රේගුව පවසන්නේ. මෙම සතුන්ගේ වටිනාකම රුපියල් ලක්ෂ අටක්. කෝනර් වර්ගයේ, පැසිපික් වර්ගයේ හා ටර්කසින් වර්ගයේ කුරුල්ලන් ඒ අතර වනවා. අත්අඩංගුවට පත් වූ පුද්ගලයා සත්ත්ව නිරෝධායන විධිවිධාන ද උල්ලංඝනය කර ඇති බවයි රේගුව සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2019 11:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්